අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මලල ක්‍රීඩා සැමරුම් උළෙල 11දා

    අප්‍රේල් 26, 2014
    ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් ප්‍රකාශිත 'ලෝක මලල ක්‍රීඩා දිනය සැමරීමේ ක්‍රීඩා උළෙල' මැයි 11දා පෙරවරු 8.00 සිට ටොරින්ටන් චතුරස්‍රයේ දී පැවැත්වේ. 
     
    ක්‍රීඩා උළෙල අවුරුදු 16න් හා අවුරුදු 18න් පහළ බාලක, බාලිකාවන් සඳහා විවෘතය. 
     
    ක්‍රීඩා උළෙල සඳහා අයදුම්පත් ගාස්තුවක් අයනොකරන අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධිත රටවල් 210ක මෙම ක්‍රීඩා උළෙල පැවැත්වේ. 
     
    අයදුම්පත් බාරගැනීම මැයි මස 8වැනිදා අවසන් වේ. අයැදුම්පත් එච්.ඩබ්. නිමල්සිරි, උප සභාපති, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, 8/100, පදනම් මාවත, ටොරින්ටන් චතුරස්‍රය, කොළඹ 7 ලිපිනයට යොමු කළ යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya