මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

    නොවැම්බර් 25, 2014
    51 වැනි යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ (24) කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
     
    ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම උළෙල ඊයේ සිට දින තුනක් පුරා පැවැත්වේ.
     
    මෙම ක්‍රීඩා උළෙල යුද හමුදා මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර ඇත.
     
    මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් පමණ පිරිසක් තරග වැදීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya