අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශ් අත්අඩංගුවේ සිටි ශී‍්‍ර ලාංකික ධීවරයන් නිදහස්

    නොවැම්බර් 18, 2014

    බංගලාදේශ් අත්අඩංගුවේ සිටි ශී‍්‍ර ලාංකීය ධීවරයන් 20 දෙනෙකු නිදහස් කර ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.


    පසුගියදා දේශ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් බංග්ලාදේශ් ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබිණ. ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි. මේ සමඟ ධීවර යාත‍්‍රා 4ක් ද නිදහස් කර ඇත.

    පසුගිය මාසයේ ඇති වූ සුළි කුණාටුවකින් ධීවරයින් පිරිස මියන්මාරය දෙසට ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේ බංග්ලාදේශ් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.


    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya