අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැකකාර පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ මුල් කෙටුම්පතක්

    නොවැම්බර් 16, 2014

    සැකකාර පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ මුල් කෙටුම්පතක් අනුමත කෙරේ. පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී මෙම අනුමැතිය ලබා දුන්නේය.

    සැකකාර පන්දු යැවීමේ ඉරියව් නිරීක්ෂණ කමිටුව විසින් මෙම මුල් කෙටුම්පත හදුන්වා දී ඇත.  ඒ අනුව මෙම ක්‍රියාවලියේදී ප්‍රතිකාර අවශ්‍ය පන්දු යවන්නා ක්‍රමවත්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya