අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

    නොවැම්බර් 16, 2014

    19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ලෙස රොජර් විජේසූරිය මහතා පත් කර ඇත. 


    පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබීය.

    මෙතෙක් විජේසූරිය මහතා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයා ලෙස ද කටයුතු කළ අතර එහිදී පසුගියදා ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක් දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම මෙහෙයවීම ද මෙම තීරණය ගැනීමට විධායක කමිටුව සැලකිලිමත් විය.

    අවුරුදු 2ක කාලයක් සඳහා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ලෙස ඒ මහතා පත් කර ඇත.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya