අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියාවට ඒකක 7.3ක ප‍්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක්

    නොවැම්බර් 16, 2014

    ඉන්දුනීයාවේ මොලූක්කා දූපත් අවට මුහුදු සීමාවේ ඊයේ (15) පෙරවරු 08.01ට පමණ භූ කම්පනයක් ඇති වූ අතර එය ඒකක 7.3ක තුනක ප‍්‍රබලත්වයකින් යුතු බව ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය වාර්තා කර ඇත.

    මෙම භූ කම්පනය නිසා ඉන්දුනීසියාව අසල වෙරළ කලාපයට සුනාමි තත්ත්වයක් හට ගැනීමේ අවදානමක්ද නිකුත් කෙරිණි. පොළොව අභ්‍යන්තරයේ සිට කිලෝ මීටර් 47ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හට ගෙන තිබුණි.

     

    මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන නමුත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් මෙම තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසු වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya