අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් එක්දින තරගය අද

    නොවැම්බර් 16, 2014

    ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද (16) ඉන්දියාවේ රංචි හිදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.


    මේ වනවිට මීට පෙර පැවති තරග 4ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළහ.

     

    මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක සුරේෂ් රයිනා සහභාගි නොවන බව ඉන්දීය වාර්තා පවසයි. රයිනා වෙනුවට කේදර් ජාදව් කණ්ඩායමට එක්වනු ඇතැයි පැවසේ.


    කුමාර් සංගක්කාර, සුරාජ් රන්දිව්, උපුල් තරංග සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයට සහභාගී නොවන අතර ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ සමින්ද එරංග යන ක්‍රීඩකයන් කණ්ඩායමට එක් වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya