අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයට කඩිනම් මැතිවරණයක්

    නොවැම්බර් 16, 2014

    සිය නව බදු ප‍්‍රතිපත්තිවලට ජනතා සහය ලබාගැනීමේ අරමුණින් කඩිනම් මැතිවරණයක්පැවැත්වීමට ජපානයේ අගමැති ෂින්සෝ අබේ මැතිතුමා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මැතිවරණය ලබනදෙසැම්බර් 14වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව චැනල් නිව්ස් ඒෂියා සඳහන් කරයි.

     

    අගමැතිඅබේ මැතිතුමාගේ නිල ර කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදීය.

     

    බදු වැඩි කිරීම් පමා කිරීම වත්මන් ජපාන රජය ගෙන ඇති ප‍්‍රධානප‍්‍රතිපත්තිමය පියවරක් බැවින් ඒ සඳහා ජනතා කැමැත්ත විමසා බැලීමට මෙම මැතිවරණය පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

     

    2015 ඔක්තෝබර් මාසයේ දී නව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇරඹීමට සැලසුම් කර ඇති නමුත් රජයට සිය බලය ආරක්ෂා කරගැනීම පිණිස මෙම ප්‍රතිපත්තිය 2017 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව ඇති බව ද මාධ්‍ය සඳහන් කරයි.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya