අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ වයස් කණ්ඩාම් සඳහා පිතිකරු පුහුණුකරුවෙක්

    නොවැම්බර් 16, 2014

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රෝයි ඩයස් මහතා වයස් කණ්ඩාම් සඳහා පිතිකරු පුහුණුකරුවෙක් ලෙස පත් කර ඇති අතර පුහුණු ක්‍රියාවලියේ දී ඔහු අනෙකුත් පිතිකරු පුහුණුකරුවන්ට සහය දැක්වීමට ද අනුයුක්ත කර ඇත.

     

    පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබීය.

     

     

    2014දෙසැම්බර් 01 වෙනිදා සිට රෝයි ඩයස් මහතා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya