අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි

    නොවැම්බර් 13, 2014

    බටහිර අප්‍රිකානු කලාපයේ පැතිර යන ඉබෝලා රෝගය නිසා මරණ සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (12) ප්‍රකාශ කර ඇත.

     

    ඒ අනුව, මේ වනවිට ඉබෝලා වෛරසය නිසා 5,147ක පමණ පිරිසක් මියගොස් ඇති අතර ආසාදිත තත්ත්ව 14,000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

     

    මෑත කාලීන සිදුවීම් දෙස බැලීමේදී බටහිර අප්‍රිකාවේ ගිනියාව හා ලයිබීරියා යන රටවල ඉබෝලා පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩු වුවත්, සියෙරා ලියෝන් හි තත්ත්වයේ වෙනසක් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya