සිව්වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙල අද (14) සිට 23දා දක්වා තායිලන්තයේ පකට් හි දී පැවැත්වේ. මේ සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 21ක් සහභාගි වෙති. ඒ අනුව බීච් කබඩි ක්රීඩකයන් 06ක් හා ක්රීඩිකාවන් 06ක්, වොලිබෝල් ක්රීඩකයන් 04ක් සහ ක්රීඩිකාවන් 04ක්, සුළං ඔරු ක්රීඩකයෙක් සහ නිලධාරීහු සහභාගි වෙති. DB