අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ට්‍රෙවර් පෙනී ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට

    නොවැම්බර් 12, 2014

    ට්‍රෙවර් පෙනී මහතා 2015 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට නිල වශයෙන් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.


    2005 සිට 2007 දක්වා පෙනී මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහකාර පුහුණුකාර තනතුරෙහි ද රැඳී සිටියේය. ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු තනතුරෙහි 2011 සිට 2014 දක්වා සේවයේ නියුතු වූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් ඉන්දීය පිල වෙනුවෙන් ද සිය සේවය ලබා දී ඇත.



    පෙනී මහතා නොවැම්බර් 20 දින සිට සිය රාජකාරිය ඇරඹීමට නියමිතය.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya