අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ගෙන් වීරවංශ අමාත්‍යවරයාට ඉහළ පිළිගැනීමක්

    නොවැම්බර් 10, 2014
    දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට දකුණු  කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවේ. 
     
    දකුණු කොරියාවේ අන්සාන්හි පිහිටි විගමනිකයන්ගේ සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (09) දින පැවති රැස්වීමකට අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ඊට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා සමඟ ඡායාරූප ගැනීමට ශ්‍රී ලාංකික තරුණයන් දැක්වූයේ දැඩි උනන්දුවකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya