ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොදෙව් - ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟය අද

    ඔක්තෝබර් 23, 2024

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය අද(23) පැවැත්වෙනවා.

    ඒ අනුව තරඟය අද‍ සවස 2.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    දෙරට අතර පැවති පලමු තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya