අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වන හා අවසන් T20 තරඟය අද

    පෙබරවාරි 21, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා.



    ඒ අනුව අද තරඟය රාත්‍රී 7.00 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

    දෙරට අතර තරඟ තුනකින් යුත් විස්සයි-20 තරඟාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya