අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

    පෙබරවාරි 01, 2024
    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.


    මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇත. උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.

    ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි 02වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ,
    sport 2024 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya