මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන පුහුණුකාර තනතුරට දෙදෙනෙකුගේ නම් අවසන් ලැයිස්තුවට

    සැප්තැම්බර් 23, 2014

    අද (23) පැවති රැස්වීමක් මඟින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකාර තනතුරට පුහුණුකරුවන් දෙදෙනෙකුගේ නම් අවසන් ලැයිස්තුවට එක් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නි‍වේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

     

    අද දිනය අතරතුර මාවන් අතපත්තු මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු අනෙක් අයදුම්කරුවා සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරු ව කමිටුව විසින් ගනු ලැබූ තීරණය විධායක කමිටුව වෙත යොමු කරන අතර එහි අනුමත කිරීම හෙට (24) දිනයේදී ප්‍රකාශ කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya