මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහිරා විදුහල් කනිෂ්ඨ රග්බි තරගාවලිය අද

    සැප්තැම්බර් 20, 2014


    මරදාන සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන 2014 සහිරා විදුහල් කනිෂ්ඨ රග්බි තරගාවලිය හා සැණකෙළිය අද (20) සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.



    තරගාවලිය අවුරුදු 10, 12 සහ 14 පහළ ලෙස වයස කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර, පාසල් 11ක් නියෝජනය කරමින් කණ්ඩායම් 36ක් තරගාවලියට සහභාගී වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya