අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති ඉන්දියාවේ නිල සංචාරය අරඹයි

    සැප්තැම්බර් 18, 2014

    චීන ජනාධිපති ශී චින් පිං මැතිතුමා ඉන්දියාවේ නිල සංචාරය අරඹමින් ඊයේ (17) පස්වරුවේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ගොස් ඇත.


    ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමාගේ ආරාධනාවක් අනුව ශී චින් පිං මැතිතුමා මෙසේ ඉන්දීය සංචාරයක නිරත වේ.  

    ඉන්දීය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉන්දියාවේ රාජ්‍ය නායකයන් සමඟ චීන ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතය. 

    මෙහිදී චීනය හා ඉන්දියාව පොදුවේ සලකන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන අතර “චීන - ඉන්දීය සබඳතා සහ දකුණු ආසියාව පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිය“ තේමා කර ගනිමින් මෙම සංචාරය අතරතුර නවදිල්ලියේදී දේශනයක් කිරීමට ද චීන ජනාධිපති ශී චින් පිං මැතිතුමා කටයුතු කරනු ඇත.

    NDH/HC_courtesy_cri.cn

    5ac697eef9f94f9c9e35cb1a44abb002

     

     

    8a428d1ad1db41a1aea9cee89e424b8d

     

    faa133c5609644248c090d64a453d77e

     

    794af3356cdd461e9000ac3de4c3b134

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya