අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශයේ දී පවත්වන ලද Yonex sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා කුසලානය - 2021

    දෙසැම්බර් 07, 2021

    බංගලාදේශයේ දී පවත්වන ලද Yonex sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා කුසලානය - 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායමේ ශ්‍රී ලංකා යුධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා කමිටුවට අයත් ක්‍රීඩකයින් වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල BTDD ගුණතිලක සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආදුනික සෙබල HSP ඩයස් සහභාගී වූ අතර පසුගියදා (දෙසැම්බර් 05) පැවැත්වුණු එහි අවසන් පිරිමි ද්විත්ව තරගයේදී එම තරගකරුවන් දෙදෙනා එහි ශූරතාවය දිනා ගන්නා ලදී.

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව සිම්බාබ්වේ යන රටවල් 9ක් එම තරඟාවලිය සඳහා සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya