අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්මන්ත චමීර 2021 වසරේ එක්දින කඩුලු ලාභීන් අතර පෙරමුණට

    සැප්තැම්බර් 08, 2021

    2021 වසරේ මේ දක්වා පැවති එක්දින ජාත්‍යන්තර තරඟවලදී වැඩිම කඩුලු ලාබීන්ගේ ප්‍රමුඛයා බවට බවට ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පත්ව තිබේ.

    දුෂ්මන්ත චමීර මේ වන විට 2021 වසර තුළදී එක්දින ජාත්‍යන්තර තරඟ 14කට සහභාගී වී ඉනිම 13කදී කඩුලු 20ක් ලබා ගෙන ඇත. එම ලයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Mustafizur Rahman හා Shakib Al Hasan රැදී සිටි.

    දුෂ්මන්ත චමීර ලබාගත් කඩුලු 20 අතර බංග්ලාදේශයට එරෙහිව ලකුණු 16කට කඩුලු 5ක් දවාගත් අවස්ථාවක්ද සටහන් වේ. මේ වන එක්දින ජාත්‍යන්තර තරඟ 37කට සහභාගී වී ඇති චමීර එහිදී කඩුලු 39ක් ලබා ගෙන දුෂ්මන්ත ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya