අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රනින් මව්බිම සැරසුවන්ට ජපානයේ ලක්වැසි උපහාර.

    සැප්තැම්බර් 04, 2021

    පසුගියදා ජපානයේ පැවති පැරා ඔලිම්පික් තරඟාවලියේ දි රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හා ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් ට ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රජාව ප්‍රමුඛ ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව උපහාර පිදීමේ හා තිළිණ ප්‍රදානය කිරීම පසුගියදා ජපානයේ සවාරා ලංකා ජී විහාරස්ථානයේ දී සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි හා යටවර ප්‍රඥාරාම හිමියෝ ද ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya