අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරාලිම්පික් ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි

    අගෝස්තු 30, 2021

    ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

     

    F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙම ජයග්‍රහනය අත් කර ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්, නව ලෝක වාර්තාවක් තබා තිබේ. නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya