අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින හා විස්සයි විස්ස තරඟාවලියකට දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට

    අගෝස්තු 27, 2021

    ශ්‍රී ලංකාව සමඟ එක්දින හා විස්සයි විස්ස තරඟාවලියකට සහභාගී වීම සඳහා Temba Bavma ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේ ය

     

    එක්දින තරඟ 03කින් හා විස්සයි විස්ස තරඟ 03කින් සමන්විත තරඟාවලිය සැප්තැම්බර් මස 02 දින ආරම්භ වීමට නියමිතයි. පලමු එක්දින තරඟය සැප්තැම්බර් 02 වන දා ආරම්භ වී පිළිවෙලින් සැප්තැම්බර් 04 වනදා හා 7 වනදා දෙවන සහ තුන්වන එක්දින තරඟ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    පලමු විස්සයි විස්ස තරඟය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙන අතර දෙවන හා තුන්වන තරඟ පිලිවෙලින් සැප්තැම්බර් 12 වනදා හා 14 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම සියලු තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙයි.

    ODI squad: Temba Bavuma (capt), Junior Dala, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Janneman Malan, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams

    T20I squad: Temba Bavuma (capt), Quinton de Kock, Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Keshav Maharaj, Sisanda Magala, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya