අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි තරඟයේදී නිලූකගෙන් හොඳ තරඟයක්

    ජූලි 26, 2021

    ක්‍රීඩක නිලූක කරුණාරත්න, පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ තම අවසන් කාණ්ඩ තරගය ලෙස අයර්ලන්ත ක්‍රීඩක Nhat Nguyen සමඟින් අද(26) තරඟ වැදුණු අතර එහි දී තරග වට 2-0ක් ලෙස Nhat Nguyen ජය ගැනීමට සමත් විය.

     

    පළමු තරඟ වටය ලකුණු 21-16ක් හා දෙවැනි වටය ලකුණු 21-14ක් ලෙස Nhat Nguyen විසින් ජයගනු ලැබීය. ඒ අනුව නිලූක කරුණාරත්නට ඔලිම්පික් පදක්කම් සිහිනය අතහැරීමට සිදු වුනේ ඔහු සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්වෙමිනි.

    මීට පෙර නිලූක කරුණාරත්න පළමු කාණ්ඩයේ තරඟයක දී චීන තායිපේ ක්‍රීඩක T. W. Wang සමඟ තරඟ වැදුණු අතර එහි දී තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගත්තේ T. W.Wang විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya