අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - මැරතන් තරඟය කතරගම දී

    සැප්තැම්බර් 29, 2020

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණය 2020.10.09 දින පෙ.ව.8.00 සිට ප.ව.2.දක්වා කතරගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය සඳහා පැමිණෙන විට දින 14 ක් ඇතුළතදී ලබාගත් ඊ.සී.ජී (ECG) වාර්තාවක් රැගෙන පැමිණිය යුතුය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya