අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රළ මත ලිස්සා ‍යැමේ (Surfing) ජාතික තරගාවලිය අරුගම්ඹේ මුහුදු තීරයේ දී ඇරඹේ

    සැප්තැම්බර් 26, 2020

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය හා ලංකා ස්පෝර්ට්රයිසන් (LSR) ආයතනය එක්ව සංවිධානය කරන රළ මත ලිස්සා ‍යැමේ (Surfing) ජාතික තරගාවලිය අරුගම්ඹේ මුහුදු තීරයේදී අද (26) ආරම්භ ආරම්භ විය.

    තරගාවලිය සදහා දේශීය තරගකරුවන් 41 හා විදේශීය තරගකරුවන් 26 දෙනෙක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya