අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ

    පෙබරවාරි 14, 2020

    2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ

     ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂයන්, ප්‍රවීණයන්,පුහුණුකරුවන්,මාධ්‍යවේදීන් අගයන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල 2020 අප්‍රේල් මස 06 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ සම්මාන සදහා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය හෙටට(14) යෙදී තිබුණද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි එම දිනය පෙබරවාරි මස 24 දක්වා දීර්ඝ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya