අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි

    ඔක්තෝබර් 27, 2019

    45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වන ඊයේ(26) දිනය නිමා වන විට රන් පදක්කම් 85ක් හිමිකර ගනිමින්  බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, රන් පදක්කම් 47ක් හිමිකර ගනිමින් මධ්‍යම පළාත දෙවැනි ස්ථානයේත් පසුවෙයි.

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග ආරම්භ වීමට පෙර සිව්වන ස්ථානයේ රැදී සිටි දකුණු පළාත රන් පදක්කම් 24ක් හිමි කර ගනිමින් මේ වනවිට තෙවැනි තැනට පත්ව තිබේ.

    අද (27) පස්වරු 1.30ට ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය පැවැත් වේ

    මේ වන විට ලබා ගෙන ඇති පදක්කම් සටහන පහත පරිදි වේ.

    බස්නාහිර පළාත – රන් 85 – රිදී 61 – ලෝකඩ 63 – සමස්ත පදක්කම් 198

    මධ්‍යම පළාත      –රන් 47 – රිදි 29 – ලෝකඩ 46 – සමස්ත පදක්කම් 113

    දකුණු පළාත       – රන් 24 – රිදී 24 – ලෝකඩ 24 – සමස්ත පදක්කම් 68

    වයඹ පළාත        – රන් 24– රිදී 18 – ලෝකඩ 36 – සමස්ත පදක්කම් 74

    උතුරු මැද පළාත – රන් 16 – රිදී 14 – ලෝකඩ 29 – සමස්ත පදක්කම් 58

    සබරගමුව පළාත  – රන් 16 – රිදී 20 – ලෝකඩ 22 – සමස්ත පදක්කම් 45

    ඌව පළාත           – රන් 8 – රිදී 16 – ලෝකඩ 20 – සමස්ත පදක්කම් 44

    නැගෙනහිර පළාත – රන් 7 – රිදී 4 – ලෝකඩ 7 – සමස්ත පදක්කම් 17

    උතරු පළාත           – රන් 3 – රිදී 8 – ලෝකඩ 7 – සමස්ත පදක්කම් 17

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya