අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු වයස අවුරුදු 16 න් පහළ දැල්පන්දු ශුරතාවලිය ඔක්තොම්බර් මස 18 දා

    ඔක්තෝබර් 15, 2019

    දකුණු ආසියානු වයස අවුරුදු 16 න් පහළ දැල්පන්දු ශුරතාවලිය ඔක්තොම්බර් මස 18 වන දින සිට 23 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ. ඒම තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තොම්බර් 16 වන දා පිටත්ව යන අතර, ඊයේ (14) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

    පුහුණුකාරිය අමකා වන්නිතිලක, කළමනාකාරිණිය ප්‍රියානි පුෂ්පලතා, කණ්ඩායම් භාර නිළධාරින් වශයෙන් රංජනී හේරත්, ශිරෝමි කුරුප්පු සහ තුෂාරි සමරතුංග යන අය සහභාගී වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya