අගෝස්තු 24, 2019
tami eng youtube  twitter facebook

    ලසිත් මාලිංග සමුගැනීමේ තරඟය නැරඹීමට ජනපති එක් වෙයි

    ජූලි 28, 2019
    ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග මහතාගේ සමුදිමේ තරඟය නැරඹීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

    මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය පුරා විහිදුවමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් ඒ මහතා ඉටුකළ මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ අනාගතය වෙනුවෙන් ද සිය ආශිර්වාද පිරිනැමීය. 

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya