මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටොරොන්ටෝහි දෙවැනි වාර්ෂික දකුණු ආසියා උරුම දිනය සැමරේ

    ජූලි 25, 2014

    ශ්‍රී ලංකා කවුන්සල් කාර්යාලය විසින් කැනඩා ඔටාවා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ටොරින්ටෝ Royal Ontario කෞතුකාගාරය හා ඒකාබද්ධව ටොරොන්ටෝ දෙවැනි වාර්ෂික දකුණු ආසියා උරුම දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද ප්‍රදර්ශනයක් මැයි 31 සිට ජුනි 1 දක්වා ටොරොන්ටෝ Royal Ontario කෞතුකාගාරයේදී පැවැත්විණි.

     

    මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව හා අනෙකුත් දකුණු ආසියා රටවල සාම්ප්‍රදායික උරුමයන් ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලංකා කවුන්සල් කාර්යාල නිලධාරීන් මෙම ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට සහය වූහ.

     

    ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ලංකා සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් හා සංගීතයෙන්ද රසවත් විය. උපේඛා ගංගොඩවිල ප්‍රමූඛ ප්‍රතිභා නර්තන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සාම්ප්‍රදායික නර්තනයන් ඉදිරිපත් කරන ලදී.

     

    ටොරොන්ටෝහි සිටින ශ්‍රී ලංකා කවුන්සල් ජෙනරාල්වරයා මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.


    SDF

    canada ex 3canada ex 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya