අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජාතික කාන්තා පා පන්දු ශූරතාව බස්නාහිර පළාතට

    ජූලි 08, 2014

    බස්නාහිර පළා‍තේ කාන්තා පා පන්දු කණ්ඩායම ගෝල 7ට 0ක් ලෙස දකුණු පළා‍තේ කාන්තා පා පන්දු කණ්ඩායම පරාජය කර ජාතික කාන්තා පා පන්දු ශූරතාව දිනා ගන්නා ලදී.


    ඉතා පහසු ජයක් වාර්තා කළ බස්නාහිර පළා‍තේ ක්‍රීඩිකාවෝ අර්ධ තරග කාලයකදී ගෝල 3ට 0ක් ලෙස  තරගයේ පෙරමුණ ගත්හ.

     

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ හා ශ්‍රී ලංකා පා පන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    SDF

    WP women football

    WP women football 1

    WP women football 2

    WP women football 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya