අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ සය සමාජික ක්‍රිකට් තරගාවලියක් ජූනි 01

    මැයි 30, 2014

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ අභියෝග කුසලාන සඳහා පැවැත්වෙන සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ජූනි මස පළවෙනි දින පෙ.ව. 9.00 ට රඹුක්කන, බතමුරේ, මහීපාල හේරත් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.


    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආයතනවල කණ්ඩායම් 22ක් ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙති. තරගාවලියේ හොඳම ක්‍රීඩකයා, හොඳම පිතිකරු , හොඳම පන්දු යවන්නාට කුසලාන ලබා දෙන අතර, තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට තුසිත පී. වනිගසිංහ අභියෝග කුසලානය පිරිනැමේ.


    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya