අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර පෙරහුරුවක් තුංතොටදී

    මැයි 05, 2014

    ගංවතුර ආපදා පෙරහුරුවක් ඉකුත් දා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරන්තර ගංවතුර ආපදාවට ලක්වන ගුරුගොඩ ඔය ආශ්‍රිතව පැවැත්විණි.

     


    කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර සහ රතු කුරුස සමාජයේ කෑගල්ල ශාඛාවේ විධායක නිලධාරී ආනන්ද උයන්වත්ත මහත්වරුන් විසින් පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී.


    මේ  සඳහා දැදිගම පොලිස් නිලධාරීන්ද එක් වූ බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya