අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාමල් වැව විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට

    මැයි 03, 2014

    හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ඇළහැර, දිය බෙදුම, නාමල් වැව ප්‍රාථමික විද්‍යාලයේ අබිනවයෙන් ඉදිකරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම  ඉකුත් දා සිදුකෙරිණ.

     



    සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව පන්ති කාමරය සිසු අයිතියට පත්කෙරුණු අතර, මේ සඳහා උතුරු මැද පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 40ක මුදලක් වැයකොට ඇත. නව ගොඩනැගිල්ල පන්ති කාමර තුනකින් සමන්විත වේ.

    ECB/WK_dmu_pollonnaruva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya