ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රවණ ඌණතා සහිත තැනැත්තන් සඳහා රියදුරු බලපත්‍ර  

    ඔක්තෝබර් 18, 2024

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට ශ්‍රවණ ඌණතා සහිත තැනැත්තන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා (16) දින මාතර-කොටුව මිගදාය විහාරස්ථානයේ දී පැවැත්විණි.

    මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ පදිංචි වී සිටින ශ්‍රවණ ඌණතා සහිත වුවත් අනෙකුත් සක්‍යතා සහිත තැනැත්තන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම සිදු කරන ලද අතර ඔවුන් භාවිතා කරන යතුරු පැදියේ හෝ වාහනයේ ශ්‍රවණ ඌණතා සහිත තැනැත්තෙක් බවට විශේෂ ස්ටිකරයක් අලවන ලදී.

    මේ අවස්ථාවට ශ්‍රවණ ඌණතා සහිත තැනැත්තන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    රුහුණු සුමග ශ්‍රවණ ඌණතා සංසදය, මාතර දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක කාර්යාලය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya