අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජසිංහ සුර්ය උදානය 20 දා මහ ඉහළින්ම

    අප්‍රේල් 13, 2014

    "රාජසිංහ සුර්ය උදානය - 2014" බක්මහ උළෙල 20දා පෙරවරු 7.00 සිට දවස පුරා රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.


    මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වන මදර් ශ්‍රී ලංකා (Mother Sri Lanka) පාසල් සමාජයේ සහයෝගය ලැබ රාජසිංහ මධ්‍ය විද්‍යාලය, මොරාවත්ත දෙමළ විද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අනාගත පරපුරට දායාද කිරීමේ මහඟු මෙහෙවරට උ‍රදෙමින් ප්‍රදේශයේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


    සිංහල හා දෙමළ ජන ක්‍රීඩා, ජන ගායනා, නර්තනාංගයන් සහ අවුරුදු ක්‍රීඩා රැසක් පාසල් දෙකෙහිම සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කිරීමටද කටයුතු යොදා ඇත.


    රාජසිංහ "සූර්ය උදානය - 2014" රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ රාජසිංහ මධ්‍ය විද්‍යාලය එක්ව  දෙවන වරට සංවිධානය කර ඇත.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya