අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත‍්‍රික් මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රධාන 11දා

    අප්‍රේල් 09, 2014
    කළුතර දිස්ත්‍රික්කයේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් 627ක් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය 11 දා පෙරවරු 9 .30ට කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා කළුතර දිස්ත‍්‍රික්කයෙන් උසස් අධ්‍යාපන වරම් ලැබු ශිෂ්‍ය භික්ෂුවහන්සේලා හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහා මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ.
     
    ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා දිස්ත‍්‍රික්කයේ සියලුම මැති ඇමතිවරු සහභාගීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya