අක්කර දෙකක පමණ භූමි ප්රදේශයක රුපියල් මිලියන 12.1ක වියදමින් අංග සම්පූර්ණ ව එය ඉදිකර ඇත.
වර්ග කිලෝ මීටර් පහළොවක වපසරියෙන් යුත් මෙම පොලිස් බල ප්රදේශයේ ග්රාමසේවා වසම් පහක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් 2587ක 9511ක් පමණ ජනයා ජීවත් වෙති. ඔවුන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් දෙමළ භාෂාවේ ප්රවීණතාව ඇති පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් ද අනුයුක්ත කර ඇත.
DB