සම්මන්ත්‍රණයෙන් පසු මේ සඳහා සහභාගිවන්නන් සඳහා සමාජ චාරිකාවක් ද ලබා දේ. ඒ අනුව පින්නවල අලි අනාථාගාරය, මහනුවර දළදා මාලිගාව හා පේරාදෙනිය උද්භිත උද්‍යානය වැනි ශ්‍රී ලංකාවේ ඇති ලෝක ප්‍රකට ස්ථාන වෙත සංචාරය කෙරේ.
ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීමේ දැඩි අවශ්‍යතාව මත මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට වයඹ විශ්වවිද්‍යාලය තීරණය කොට ඇත.
DB