අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිහාරිය දිවි නැගුම සතිපොළ ජනතා අයිතියට

    අප්‍රේල් 06, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මගින් ඉදිකරන ලද තිහාරිය සතිපොළ දිවි නැගුම සති ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය විසින් ඉකුත් 03 වැනි දා ජනතා අයිතියට පත්කරනු ලැබුවාය.

     

    වෙළඳකුටි 67 කින් සමන්විත තිහාරිය සතිපොළ ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති අතර බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.
     

    මෙම අවස්ථාවට ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ,  අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති ප‍්‍රියන්ත පුෂ්ප කුමාර ඇතුළු ප‍්‍රදේශයේ විශාල ජනකායක් පැමිණ සිටියහ.

     

    HC

    Thihariya public fair vested on the public

    Thihariya public fair vested on the public 1

    Thihariya public fair vested on the public 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya