අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 39 ක් වැය කරමින් ඉදිකළ කොටපොල ගොඩකුඹුර පාලම ජනතා අයිතියට පත් කෙරේ

    අගෝස්තු 11, 2019

    මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොඩකුඹුර පාලම ජනතා අයිතියට පත් කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    රුපියල් මිලියන 39 කට අධික මුදලක් වැය කරමින් මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. පාලම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී මහජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya