අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා 3 වැනි ප්‍රදර්ශනය සැප්තැම්බර් 7 දා සිට 10 දා දක්වා යාපනයේදී

    අගෝස්තු 19, 2019

    මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන “එන්ට ප්‍රයිස් ශ්‍රී ලංකා” 3 වැනි ප්‍රදර්ශනය සැප්තැම්බර් 7 දා සිට 10 දා දක්වා යාපනය කොටුවේදී පැවැත්වේ.

    කෘෂිකාර්මික කටයුතු , ධීවර සහ කර්මාන්තවලට ප්‍රසිද්ධියක් උසුලන යාපනයේ ජනතාවට ඔවුන්ගේ ව්‍යාපාර සහ කර්මාන්ත සදහා මුල්‍යමය උපදෙස් ලබාදී ඔවුන් ශක්තිමත් කොට බලගැන්වීම මෙම ප්‍රදර්ශනයේදී සිදු කෙරෙන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් මෙසේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

    වෙළෙද ප්‍රදර්ශන කුටි 350 කට අධික සංඛ්‍යාවකින් යුත් මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 7 දා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya