මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල ජංගම වෙළෙඳුන්ට නිල ඇඳුම් හා හැඳුනුම්පත්

    ජූලි 31, 2014
    කෑගල්ල නගරයේ ජංගම වෙළෙඳාමේ යෙදෙන්නන් සඳහා නිල ඇඳුම් හා ජංගම වෙළෙඳ හැඳුනුම්පත් ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    මෙම හැඳුනුම්පත් සහ නිල ඇඳුම් බෙදාදීම හෙට (01) ප.ව.3.00ට සබරගමුව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී සිදු කෙරේ.
     
    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී ජංගම වෙළෙඳුන් 40කට ආසන්න ප්‍රමාණයක් නිල ඇඳුම් හා ජංගම වෙළෙඳ හැඳුනුම්පත් ලබා ගැනීමට නියමිත වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya