මෙම පාඨමාලාවන් සඳහා සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය දින අත්සන් කරනු ලැබීය. අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ද, බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන අධක්ෂිකා හැරට් ගාඩ්නර් මහත්මිය ද අත්සන් කොට ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අනුව දිවයින පුරා පිහිටි විගමනික සම්පත් මධ්‍යස්ථාන 15කදී ඉංග්‍රීසි පාඨමාලා ආරම්භ කිරීමට නියමිතව ඇත.
DB