අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථීක සභාව රැස් වෙයි

    ඔක්තෝබර් 17, 2018
    ජාතික ආර්ථීක සභාව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (16) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්  විය.
    ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථීක අභියෝගයට මුහුණදීම සදහා ශ්‍රී ලංකාව ගත යුතු කි්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පු`ථල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක. මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන්  පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මීට එක්ව සිටි අතර, දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ද මෙවර ජාතික ආර්ථීක සභාවට කැදවා තිබුණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya