මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාර බෙදා දීම පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 06, 2018

    2018/19 මහ කන්නයේ පොහොර නිකුත් කිරිමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් හෙට (07) දින පෙ.ව. 9.30 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.

    මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකට අතිරේකදිස්ත්‍රික් ලේකම්වරු, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරු සහගොවිජන සේවා මධ්‍යස්ථානවල ප්‍රාදේශිය නිලධාරින් සහභාගි විමට නියමිතය. දිවයින පුරාපිහිටි ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිත මහත්වරුන් රුසක්දමෙම අවස්ථාවට සහභාගි වනු ඇත.

    2018-19 මහ කන්නයේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක වන ආකාර පිළිබඳ චක්‍ර ලේඛය නිල වශයෙන් නිකුත් කිරිමද මෙම උත්සව අවස්ථාවේදී සිදු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya