අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර "අභයාරාජගම" උදාගම්මානය ජනතා අයිතියට

    ජූලි 28, 2018
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාතේ පහළගම ඉදිවූ "අභයාරාජගම" නිවාස ගම්මානය අද (28) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    මෙම ගම්මානයේ නිවාස ගණන 23කි. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබා දී තිබේ. මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස ගම්මාන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
     
    මෙම ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3කි. සෑම නිවසකටම පර්චස් 15බැගින් වූ බිම් කොටස් ලබා දී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින් ද විධිමත් ම සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya