අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර

    ජූනි 12, 2018
    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
     
    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අද (12) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989 මූල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.  
     
    මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව රජය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya